Java 17 install කරල තියෙන්නේ ඔන
දැනටමත් Minecraft game එක install කරගෙන නම් තියෙන්නේ cmd එක open කරල java –version command එක ගහන්න එතකොට බලාගන්න පුලුවන් install කරගෙන තියන java version එක openjdk 17 තියනව නම් අවුලක් නැ
java 17 නැත්නම් තියන java version එක uninstall කරලා
https://adoptium.net/ මෙයාලගේ වෙබ් එකෙන් Temurin 17 (LTS) එක Download කරගන්න
Temurin 17 (LTS) installer එක open කරගන්න JDK with Hotspot එක යටතේ තියන ඔක්කොටම Will be installed on local hard drive option එක දිලා install කරගන්න
Temurin 17 (LTS) setup එක install වෙලා ඉවර උනාම
Jarfix එක install කරගන්න https://johann.loefflmann.net/downloads/jarfix.exe –
Jarfix Copyright © 2002-2021 by Dipl.-Inf. (FH) Johann Nepomuk Löfflmann.
දැන් Fabric Loader එක download කරල install කරගන්න https://fabricmc.net/use/installer/
create profile හරිය දාන්න අමතක නොකර
crack එක පාවිච්චි කරන අයට ටිකක් වෙනස් ඇති client එක.
පාවිච්චි කරන client එකෙන් fabric loader run කරන්න
එක පාරක් minecraft client එක open කරලා Fabric එකෙන් load කරන්න දැන් game එක close කරලා Minecraft install කරපු folder එකට යන්න
එතන තියනවා mods කියල අලුත් folder එකක් එකට මේ [Download Zip] ZIP file එක download කරලා unzip කරන්න තියන ඔක්කොම jar files ටික
Zip එක ඈතුලේ තියන Mod names ටික තම list කරල තියෙන්නේ පහලින්
ඔක්කොම හරි දැන් කරන්න තියෙන්නේ Fabric එකෙන් game එක open කරලා play කරන්න, video settings හදාගන්න කැමති විදිහට – shaders use කරන්න යන්න එපා හොද graphic card එකක් නැත්නම්.
ගැටලු තියනව නම් Discord එකේ දාන්න #general