මේ update එකෙන් survival server එකට සල්ලි සහ player shop, player auction , jobs වගේ දේවල් අලුතෙන් එකතු කරා. පොඩි වෙලාවක් අරගෙන කියවන්න එතකොට පුළුවන් අලුතෙන් එකතු කරපු දේවල් හරියට පාවිච්චිකරණ විදිහ දැනගන්න.
සල්ලි වලට තියන commands ටික. (හැම player කෙනෙක්ටම 1500 ලැබෙනවා මුලින්ම)
/balance – account එකේ සල්ලි බලාගන්න
/money pay [username] [amount] – player කෙනෙක්ට සල්ලි යවන්න
/money help – අනිත් command list එක ගන්න
server market එකේ shop එකක් ගන්න විදිය.
මුලින්ම lobby එකට ගිහිල්ල market එකට යන්න එතනින් කැමති shop එකක් rent කරන්න signboard එක right click කරලා (වෙනේ player කෙනෙක් අරගෙන නැති එකක් විතරයි ගන්න පුළුවන්. වෙන player කෙනෙක් එක අරගෙන තියනවා නම් එක expire වෙනකං ඉන්න වෙනවා නැත්නම් player එක්ක කතා කරලා බලන්න shop එක ගන්න. shop expire වෙද්දී items remove වෙනවා එක නිසා expire වෙන්න කලින් දවසේ items ටික අරගන්න.)
shop එක rent කරාට පස්සේ chest එකක් place කරලා chest එක දිහා බලාගෙන /shopkeeper command එක ගහන්න එතකොට vilager කෙනෙක් spawn වෙනවා එයාව shift+ right click කරලා edit කරන්න පුළුවන්. (vilager කෙනෙක්ට කැමති නැත්නම් වෙන entity එකක් ගන්න පුළුවන්. උදා: /shopkeepers creeper)
chest එකට item ටික දාන්න. shift + right click කරලා trade එකට ඕන කරන item එක දාන්න.
board වලින් shop එකක් හදන්නත් පුළුවන් chest එක දිහා බලාගෙන /shopkeepers sign command එක ගහන්න.
ළග නැති item එකක් දාන්න නම් paper එකක් rename කරලා දාන්න. name එක type කරද්දී හරියට ගහන්න.
item id ඔක්කොම වගේ තියනව මේ site එකේ : https://minecraft-ids.grahamedgecombe.com/
minecraft: එක නැතුව type කරන්න
rent කරපු shop එක remove කරන්න පුළුවන් rent board එක shift + right click කරහම.
player auction එකේ item සල්ලි වලට sell කරන්න පුළුවන් /pa command එකෙන් gui එක open වෙනවා
/pa help එකෙන් command list එක ගන්න
job කරලා සල්ලි හොයන්න පුළුවන් /jobs browse command එක පාවිච්චි කරලා jobs වලට join වෙන්න
/jobs help එකෙන් full commands list එක ගන්න
ප්‍රශ්න තියෙනවනම් discord එකේ හරි forum එකෙන් හරි අහන්න